
Advertise on podcast: The BeanBag Podcast
This podcast has
69 episodes
Language
EnglishExplicit
No
Date created
2024/10/22
Latest episode
2026/06/16
Average duration
55 min.
Release period
22 days
Description
Welcome to The Beanbag Podcast, where the magic of Australia meets the warmth of the Sri Lankan spirit!
Unlock The BeanBag Podcast podcast Email contact info,
Listeners & Audience details
Email contact information
Direct podcast contact details

Listeners
Audience numbers & engagement insights

Audience details
Podcast Insights

Podcast episodes
Check latest episodes from The BeanBag Podcast podcast
මිනිසුන්ට වඩා භයානක දඩයම්කරුවෝ| Yautja
2026/06/16
අන්තර්ග්‍රහ යුධකරුවන් අතරින් අතිශය භයානක, ගෞරවය හා දඩයම තම ජීවිතයේ නීතිය කරගත්, “Yautja”වරු ගැන, අද බීන් බෑග් පොඩ්කාස්ට් අපේ කතාබහ.
In this episode of The Bean Bag Podcast, we dive deep into the deadly world of the Yautja, the legendary Predator species, and explore their brutal hunting culture, warrior code, advanced technology, and why they remain one of science fiction’s most terrifying alien races.
ලොස් ඇන්ජලිස් දාම ඝාතකයා | Night Stalker
2026/05/20
ලොස් ඇන්ජලීස් නගරයත්, සමස්ත ඇමරිකාවත් බියෙන් සලිත කළ, "the night stalker” නම් වූ බිහිසුණු ඝාතකයා ගැන, අද බීන් බෑග් පොඩ්කාස්ට් අපේ කතාබහ.In this episode of The Bean Bag Podcast, we dive deep into the horrifying crimes of Richard Ramirez - the infamous LA Night Stalker - and explore how one man managed to terrorise Los Angeles in the 1980s.
මරණයට අත වැනූ යක්ෂ හරය | The Demon Core
2026/05/20
හිරෝශිමා නාගසාකි විනාශයන් තරමට ම අති විසාල හානියක් කිරීමට තරම් බලසම්පන්න තවත් කිලෝ 6.2ක ප්ලූටෝනියම් හරයක් 'මැන්හැටන් ප්‍රොජෙක්ට්' එක සතු විය. ඒ බෝම්බය කොතරම් දරුණු ද යත්, නොපිපරීම වුවද ජීවිත බිලිගැනීමට තරම් භයානක විය. ඒ බෝම්බයට එතරම් භයානක වූවේ කොහොමද? ඒ බෝම්බය සැබෑවට ම පිපිරුනාද? අද බීන්බෑග් පොඩ්කාස්ට් අපේ කතාබහ, “The Demon Core” ප්ලූටෝනියම් හරය පිළිබඳව! The Manhattan Project had another 6.2-kilogram plutonium core, powerful enough to cause as much damage as the Hiroshima and Nagasaki bombs.That bomb was so powerful that even if it didn't explode, it would have been deadly.How did that bomb become so dangerous?Did that bomb actually explode?Today on the Beanbag Podcast, we're talking about the plutonium core, “The Demon Core”!
යෝගේෂ්වරී for Dummies | යෝගේෂ්වරීගේ රහස් හොයාගත්තේ මෙහෙමයි
2026/05/20
'යෝගේශ්වරී' ගැන සහ ඒ එක්ක ගොඩ නැගුනු දැඩි කතාබහ ගැන අපි හැමෝම දන්නවා. ඒ කතාබහා ඇතුළෙ අති බහුතරයකට හරියට නොතේරුන ටෙක් වැඩ ගොඩකුත් තිබුනු බව නොරහසක්. ඉතින් අද අපි අපේ එපිසෝඩ් එක වෙන් කලේ ඒ සිංදුවත් එක්ක හැදුනු scavanger hunt එක කෙරෝළක ඉඳන් තේරුම් ගන්න. මේ, චරිත අතලගේ ගෙ 'යෝගේෂ්වරී' ප්‍රොජෙක්ට් එක ගැන අපේ ළෙහාගැනීම. We all know about 'Yogeshwari' and the heated debate that arose around it. It is no secret that there was a lot of tech involved in that debate that most people did not understand.So today we have dedicated our episode to understanding the scavenger hunt that arose around that song from the beginning.This is our approach to the 'Yogeshwari' project of Charitha Attalage.
ලොව හෙල්ලූ ලූර්ව් මංකොල්ලය | Louvre Museum Heist
2026/05/20
යුරෝ මිලියන අසූ අටකට අධික වටිනාකමකින් යුතු පුරාවස්තූන් කිහිපයක් ලෝකප්‍රසිද්ධ ලූර්ව් කෞතුකාගාරයෙන් දින හතරකට පෙර මහ දවාලේ මංකොල්ල කනු ලැබුවා.මහ පාරේ වැටී හමුවූ ඩොලර් මිලියන ගණනක් වටිනා ඔටුන්න,අතැර දමා ගිය මිලියන හැටක දියමන්තිය, අතුරුදහන් රාජකීය ආභරණ සියල්ල ගැන ඇතුළුව මේ සිද්ධිය පිළිබඳ මේ වන විට ලෝකය කතාවන සියළු දේ සමඟ අද බීන්බෑග් පොඩ්කාස්ට් අපේ කතාබහ, ලොව හෙල්ලූ ලූර්ව් මංකොල්ලය ගැන!Several antiquities worth over eighty-eight million euros were stolen in broad daylight from the world-famous Louvre Museum four days ago.The multi-million dollar crown found on the street, the sixty million dollar diamond that was left behind, the missing royal jewels, and everything else the world is talking about, including our conversation on the Beanbag Podcast today, about the Louvre robbery that shook the world!
විනාඩි 85කට මියගිය කෙනෙක්! | Rising from the Dead After 85 Minutes
2026/05/20
Contact us on,Email - [email protected]
ටෙස්ටින් ත්‍රී ටූ වන් ඇන්ඩ් මාර සයිස් පොලිස් හන්ට්! | Porepunkah Shooting
2026/05/20
වික්ටෝරියාවේ මෑත ඉතිහාසයේ සිදුවූ විසාල ම මෙහෙයුමක් වූ Dezi Freeman සෙවීමේ මෙහෙයුම ගැන මුවාවෙන් අලුත් සෙටප් එක ටෙස්ට් කිරීම ගැන කයිවාරුව. (අතිශයින් ම බීන් බෑග් අසන්නන්ට පමණයි!)
හොල්මන් කරන පෝසිලේන් බෝනික්කා - එළිසබෙත් | Elizabeth Doll
2026/05/20
සියවස් ගණනාවක අඳුරු මතක පිරි බියකරු හිනාවකින් මුහුණ සරසාගත් පෝසිලේන් බෝනික්කෙක්. මේ බෝනික්කා හුරතල් කළොත් එය ම මරණයට හේතු වෙයි ද? රැකබලා ගන්නා අයට පවා අවාසනාව ගෙන ආ එලිසබෙත් බෝනික්කා ගැන බීන්බෑග් පොඩ්කාස්ට් අපේ කතාව.A porcelain doll adorned with a terrifying smile, filled with centuries of dark memories. Will cuddling this doll lead to death?Our story on the Beanbag Podcast about the Elizabeth doll, which brought misfortune even to those who cared for it.
මරණ තුනක්! බිහිසුණු ආත්මයක්! | The Ghost of Room 404
2026/05/20
උතුරු තායිලන්තයේ රෝස කැකුළ ලෙසින් හැඳින්වෙන ප්‍රදේශයක, හුදකලා තට්ටු නිවාස කාමරයක් තුළ ජීවිත තුනක් මරණයට කැප වන ලදී. ඒ තට්ටු කාමරයේ පදිංචියට ආ විශ්ව විද්‍යාල සිසුවියගේ දොරට මරණය තට්ටු කරේ ඇගෙන් පළිගන්න ද? ඇගෙන් උදවු ඉල්ලන්න ද? In a remote area of northern Thailand known as the Pink City, three lives were sacrificed to death in a single room in a single-family home. Did death knock on the door of the university student who had moved into the apartment building to seek revenge? To ask for help?
ප්ලේන්ෆීල්ඩ් මස් ඝාතකයා | The Butcher of Plainfield
2025/08/21
අතිශයින් ම ජනප්‍රිය වූ Horror චිත්‍රපටි ගණනාවක අවසානයේ, ඇත්තට ම ඒ තරම් අමානුශික ඝාතකයන් අප අතර හමුවෙනවා ද යන ප්‍රශ්නය ඔබට වරක් හෝ මතු වී ඇතුවා නොඅනුමානයි. ඔබේ ප්‍රශ්නයට පිළිතුර ඔවු. අද බීන් බෑග් පොඩ්කාස්ට් අපේ කතාබහ, ඒ තරම් ම අමානුශික වීම නිසා ම චිත්‍රපට ගණනාවකට වස්තු බීජ සැපයූ සැබෑ ඝාතකයෙක් ගැන..At the end of many extremely popular horror films, you have undoubtedly wondered at least once whether such brutal killers really exist among us.The answer to your question is yes. Today on the Bean Bag Podcast, our conversation is about a real-life killer who was so brutal that he provided the subject matter for numerous films.
Follow us on,Facebook - https://www.facebook.com/profile.php?id=61557175709491Instagram - https://www.instagram.com/beanbagpodTikTok - https://www.tiktok.com/@the.beanbag.podcaContact us on,Email - [email protected]
මළවුන්ගේ විවාහ | Chinese Ghost Marriages
2025/08/21
මියගියත්, අවුරුදු දහයක් තිස්සේ පෙම් කළ සිය පෙම්වතිය විවාහ කරගැනීම ඇඩම් ගේ එක ම කැමැත්ත විය. නමුත් මළවුන්ගේ ලෝකයෙන් කරකාර බැඳීම කළ හැකි ද? ඔහුගේ පෙම්වතිය ඔවුන්ගේ විවාහයෙන් පසුව ඇඩම්ගේ ජීවිතය වෙනස් කළේ කෙසේ ද? මේ සියල්ල, අද බීන්බෑග් පොඩ්කාස්ට් අපේ කතාබහින්Adam's only wish was to marry his girlfriend of ten years, even though she was dead. But is it possible to have a relationship with the dead? How did his girlfriend change Adam's life after their wedding? All this, in our conversation on today's Beanbag Podcast
Follow us on,Facebook - https://www.facebook.com/profile.php?id=61557175709491Instagram - https://www.instagram.com/beanbagpodTikTok - https://www.tiktok.com/@the.beanbag.podcaContact us on,Email - [email protected]
කොල්ල(නො)කෑ බැංකු කොල්ලය | Northern Bank Heist
2025/08/21
හොරෙක් නැති බැංකු මංකොල්ලයක් තිබිය හැකි ද? එකදු චූදිතයෙකු නැතිව, බැංකුවකින් මිලියන ගණනක් අතුරුදහන් විය හැකි ද? මිලියන ගණනක බැංකු සේප්පුව හිස් කළ,හොරෙක් නොමැති බැංකු මංකොල්ලයක කතාව; අද බීන්බෑග් පොඩ්කාස්ට් වෙතින්.Is it possible to have a bank robbery without a thief? Is it possible to have millions disappear from a bank without a single suspect? The story of a bank robbery without a thief, which emptied the bank safe of millions; Today from the Beanbag Podcast.
Follow us on,Facebook - https://www.facebook.com/profile.php?id=61557175709491Instagram - https://www.instagram.com/beanbagpodTikTok - https://www.tiktok.com/@the.beanbag.podcaContact us on,Email - [email protected]
හර්කියුලිස්ගේ වැඩ දොලහ - 2 කොටස | Twelve Labors of Hercules - Part 2
2025/08/21
Follow us on,Facebook - https://www.facebook.com/profile.php?id=61557175709491Instagram - https://www.instagram.com/beanbagpodTikTok - https://www.tiktok.com/@the.beanbag.podcaContact us on,Email - [email protected]
Podcast reviews
Read The BeanBag Podcast podcast reviews
Podcast sponsorship advertising
Start advertising on The BeanBag Podcast relevant audience podcasts
You may also like to advertise on these Podcasts

4.115911450
The Tucker Carlson Show
Tucker Carlson Network

4.827973446
Huberman Lab
Scicomm Media

4.240683
To Be The Man
Podcast Heat | Cumulus Podcast Network

4.41511132000
The Ben Shapiro Show
The Daily Wire

4.2155648
TENNIS.com Podcast
TENNIS.com Podcast/Tennis Channel Podcast Network

4.510815766
The Joe Budden Podcast
The Joe Budden Network

4.611603506
The Bulwark Podcast
The Bulwark

4.711443386
Matt and Shane's Secret Podcast
Matt McCusker & Shane Gillis

4.82479176
Smosh Reads Reddit Stories
Smosh

4.975103743
Small Town Murder
James Pietragallo, Jimmie Whisman