1514681624
Waadiya | වාඩිය

Advertise on podcast: Waadiya | වාඩිය

This podcast has
8 episodes
Language
English
Date created
2020/05/21
Latest episode
2025/08/03
Average duration
18 min.
Release period
274 days

Description

Yes, this is me. I am Thilina, Thilina Wahalawatta. Some people call me Thiliboy. So I would love to share the thoughts and experiences that I find and share with others who are interested in them. So here's why I thought I'd come to you from this Waadiya podcast. So my experience is to have discussions on timely topics, listen to my comments and stay with the Waadiya podcast. (Out of politics)

Unlock Waadiya | වාඩිය podcast Email contact info,
Listeners & Audience details

Email contact information

Direct podcast contact details

Listeners

Audience numbers & engagement insights

Audience details

Podcast Insights

Podcast episodes

Check latest episodes from Waadiya | වාඩිය podcast


සිරා සිද්ධි | කකුල
2025/08/03
සිරාම සිද්දියක්
කෲස් අංකල් | waadiya
2023/09/23
උදේ ගොඩක් කාලෙකට පස්සෙ කෲස් අංකල් ව දැක්ක. එතන ඒ මදිවට මාලු ත්‍රී වීල් එකත් පාරේ හිරකරගෙන. බොහෝම අමාරුවෙන් ඔතනින් කාරෙක රින්ගවනගමන් මට මේ කතාව මතක් උනා ඔයාලට කියන්න. ඔන්න ඉතින් අහල බලන්න. Saw uncle Cruz after a long time in the morning. On top of that, the fish three-wheeler is also stuck on the road. I remembered this story while driving from there with great difficulty. So listen to it. Music by - A Far Cry Josef Suk, Serenade, Op 6 Waadiya podcast - https://podcasters.spotify.com/pod/show/thilina-wahalawatta
2021 සිදුවුණු සිද්ධියක්.
2023/01/16
2021 වසරේ මාසතුව තිබූ Suzuki WagonR රථය විකීණීමෙන් අනතුරුව මා පටිගත කල episode එකක් බව කරුණාවෙන් සළකන්න.
සිරා සිද්ධි | බොසා
2020/05/29
කවදාවත් අහක බලන් වාහනේ එලවන්න එපා. මේවා සිරා සිද්ධි හරිය. Background music....................................................................................................... Car Crash - https://www.youtube.com/watch?v=bE2F5BIQEjQ&feature=youtu.be&t=101 Background music - https://www.youtube.com/watch?v=mNLJMTRvyj8&list=PLMGB-wTzRJ4eklSXi6UzBw20dubI-AXs3&index=4
බලන්න, හරියටම වෙලාව කීයද?
2020/05/21
අපි කිසිදාක නොසිතපු දෙයක් මේ එපිසෝඩ් එකෙන් කතා වෙනවා. වාඩිය සමූහයට එකතුවන්න https://www.facebook.com/groups/waadiya/
කොරෝනා, IDH, වැස්ස සහ ඩෙංගු
2020/05/16
වහිනවා, වහිනව අයෙත් වැස්ස පටන් අරන්. මහ වැස්සෙම වාඩියට දුවගෙන ආවෙ ඩෙංගු සහ IDH රෝහල ගැන මගේ මතකයන් ටිකක් ඔයාට කියන්න. අහල බලන්නකො. ආ වත්ත පිටිය පොඩ්ඩක් සුද්ද බුද්ද කරල තියාගන්න. ඩෙංගු ඕන නෑ මේ වෙලාවෙ.
සංගීත් නිපුන් ගිම්හාන කෝමන්ගොඩ සමග ඉන්දියානු සංගීතය තුලට කිඳා බහිමු | Colombo Oriental Choir
2020/05/10
සංගීත් නිපුන් ගිම්හාන කෝමන්ගොඩ සමග ඉන්දියානු සංගීතය ගැන සහ ඔහු මූලික කරගෙන පවත්වාගෙන යන ගැනකෙටි පිලිසඳරක් මේතුලින් ගෙන ඊමට සූදානම්. මෙය 2018 වසරේ පටිගත කරන ලද්දකි.  Colombo Oriental Choir සමග සම්බන්ද වීමට  Facebook  පිටුවට https://bit.ly/2YRwS3V ඔස්සේ පිවිසෙන්න
විෂ්මිත සචින්තන ඕස්ට්‍රේලියාවත් කළබයි
2020/05/10
රියලිටි සංගීත කලාවේ තරුවක් වන විෂ්මිත සචින්තන පසුගියදා ඔස්ට්‍රේලියාවේ පැවති තවත් රියලිටි තරගයකදී ජයග්‍රහනය කිරීමට සමත් උනා. මේ එම ජයග්‍රහනයෙන් පසුව ඔහුත් සමග පැවැත්වූ ස්ම්මුක සාකච්චාවයි.

Podcast reviews

Read Waadiya | වාඩිය podcast reviews


0 out of 5
0 reviews

Podcast sponsorship advertising

Start advertising on Waadiya | වාඩිය relevant audience podcasts


What do you want to promote?