
Advertise on podcast: SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Rating
3.6from
This podcast has
882 episodes
Language
EnglishPublisher
SBSExplicit
No
Date created
2010/01/14
Latest episode
2026/02/03
Average duration
8 min.
Release period
1 days
Description
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Unlock SBS Sinhala - SBS සිංහල වැඩසටහන podcast Email contact info,
Listeners & Audience details
Email contact information
Direct podcast contact details

Listeners
Audience numbers & engagement insights

Audience details
Podcast Insights

Social media
Check SBS Sinhala - SBS සිංහල වැඩසටහන social media presence
Podcast episodes
Check latest episodes from SBS Sinhala - SBS සිංහල වැඩසටහන podcast
1948 ලංකාව ඉංග්‍රීසින්ගෙන් නිදහස් කරගන්න, අභීත හෙළයින් කළ නිදහස් අරගලයේ ඉතිහාසය
2026/02/03
ශ්‍රී ලංකාවේ 78 වෙනි නිදහස් සැමරුම වෙනුවෙන් ලක්දිව නිදහස සොයා ගිය ඉතිහාස ගමනේ අමරණීය මංසලකුණු ගැන SBS සිංහල සේවයේ මතක සැමරුම.
ඕස්ට්‍රේලියානු මහ බැංකුව වසර දෙකකට පසු පොලී අනුපාතය සියයට 3.85 දක්වා වැඩි කරයි
2026/02/03
ඩොලර් 600,000 ක ණයක් සහිත හිමිකරු-පදිංචිකරු වන නිවාසයක අවම මාසික ණය වාරිකය ඒ අනුව ඩොලර් 90 කින් වැඩි වනු ඇතැයි පුරෝකතනය කෙරේ.
නීති පිළිසරණ: දික්කසාද නීතිය - ඕස්ට්‍රේලියාවේ දී දික්කසාද වෙන්න ඔප්පු කරන්න ඕන එකම හේතුව දන්නවා
2026/02/03
ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මෙම වැඩසටහන දික්කසාද නීතිය පිළිබඳ සාකච්ඡාවේ පළමු කොටසයි.
තවමත් එන්නතක් නැති නිසා මාරාන්තික විය හැකි, Nipah වෛරසයෙන් ආරක්ෂා වෙන්න ඔබ දැන සිටියම යුතු දේ මෙන්න
2026/02/03
මේ දිනවල වල ඉන්දියාවෙන් මාරාන්තික වෛරසයක් හඳුනාගෙන තිබෙන අතර එය Nipah වෛරසය ලෙස හැඳින්. මෙම වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳව ලෝකයේ බොහෝ රටවල් සහ ඕස්ට්‍රේලියානු බලධාරීන් විශාල අවධානයක් යොමු කර තිබීම හේතුවෙන් ඕස්ට්‍රේලියාව සහ දකුණු ආසියාව අතර සංචාරය කරන පිරිස දැන සිටිය යුතු කරුණු සම්බන්ධයන් වන සාකච්චාවට සවන්දෙන්න
SBS සිංහල පුවත්: පොලී අනුපාත ගැන තීරණය කෙරෙන ඕස්ට්‍රේලියානු මහබැංකුවේ රැස්වීම අද
2026/02/03
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 03 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
කාලීන විග්‍රහය: 'Child support' දීමනා ලබා දීමේදී අක්‍රමිකතා සිදුවී ඇති බව ඔම්බුඩ්ස්මන්වරයා කියයි
2026/02/02
ළමුන් රැකබලා ගැනීම් වෙනුවෙන් ගෙවන Child Support දීමනා ගෙවීමේදී යම් අක්‍රමිකතා සිදුවී ඇති බවට තොරතුරු වාර්තා වනවා. Services ඔස්ට්‍රේලියා ආයතනය නීතියට පිටින් යමින් වසර හයක් පුරාවට නීති ප්‍රකාරව ළමුන් රැකබලාගන්නා ඇතැම් දෙමාපියන්ට ලැබිය යුතු දීමනා ගෙවීම් පහර ඇති බවට ඔම්බුඩ්ස්මන්වරයා සඳහන් කරනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
ඔස්ට්‍රේලියාවේ ධනවත්කම අතින් ඉහලින්ම ඉන්න වයස් කාණ්ඩ ගැන තොරතුරු මෙන්න
2026/02/02
1946 -1964 කාලයේ ඉපදුන පිරිස් 'baby boomers' පරම්පරාව කියල හඳුන්වනවා. මේ වයස් කාණ්ඩ වල ඉන්න අය තමයි මේ වනවිටත් ඕස්ට්‍රේලියාවේ වැඩිම ධනයකට හිමිකම් කියනපරම්පරාව විදියට සැලකෙන්නේ. මේ පරම්පරාවේ පුද්ගලයකුගේ වත්කමේ සාමාන්‍ය ඩොලර් මිලියන $2.375ක් වෙනවා. කොහොම උනත් මීට පස්සේ ඉපදුන 'GenX' කියල හඳුන්වන පරම්පරාව ඒ කියන්නේ 1965ත් -1980ත් අතර කාලයේ ඉපදුනු පරම්පරාව ධනවත් බව අතින් 'baby boomers' පරම්පරාවේ අයට ඉතාමත් ආසන්නයෙන් සිටිනවා. ඔවුන්ගේ වත්කම ඩොලර් මිලියන 2.2ක අගයක් ගන්නවා. මේ කාරණය සම්බන්ධයෙන් KPMG ආයතනය නිකුත් කල වාර්තාවකින් තොරතුරු හෙළිවෙලා තියෙනවා. මේ වාර්තාව සඳහා ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත විශ්ලේෂණය කරන්න ඔවුන් කටයුතු කරලා තියෙනවා. ඉතින් ඔස්ට්‍රේලියාව තුල විවිධ පරම්පාරා අතරේ ධනය බෙදිලා ගිහින් තියෙන ආකාරය ගැනයි මේ විශේෂාංගයෙන් අපි තොරතුරු ගෙන එන්නේ.
ඕස්ට්‍රේලියාවේ උසස් පෙළ ATAR ඉහළ සාමාර්ථයකින් සමත් නොවුණොත් මොකද කරන්නෙ?
2026/02/02
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ විෂය මාලා නවීකරණය කිරීම පිළිබඳ ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් මේ දින වල කතාබහ වන පසුබිමක ඕස්ට්‍රේලියාව තුල ක්‍රියාත්මක පාසල් අධ්‍යාපන ක්‍රමවේදය පිළිබඳ කරුණු සොයා බැලීමට SBS සිංහල සේවය කටයුතු කළා. මේ ඒ පිළිබඳ වික්ටෝරියා ප්‍රාන්තයේ පාඨශාලාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන සහන් ප්‍රනාන්දු මහතා සමඟ අප පැවැත්වූ සාකච්ඡාව.
මව්බිමෙන් පුවත්: ශිරන්ති FCIDය ට නාමල් CIDය ට කැඳවයි / අවම පිරිවැයකින් ජාතික නිදහස් දින සැමරුමට රජයේ
2026/02/02
ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
SBS සිංහල පුවත්: පුරස්ථි ග්‍රන්ථි පිළිකා සඳහා ඖෂධ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ සහන මිලට ඖෂධ
2026/02/01
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 02 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, ජන 26 - ජන 30
2026/01/30
ජනවාරි 26වන දා සිට ජනවාරි 30වන දා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් SBS සිංහල සේවයේ සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න.
තරුෂි එක්ක තරු කතා: සිංහල සිනමාවේ අනාගතය කොයිබට ද?
2026/01/30
ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරුකතා’ අහන්න.
ක්‍රීඩා විග්‍රහය: ශ්‍රී ලංකාව 19 න් පහල ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 වටයේ තරග දෙකම ජය ගන
2026/01/30
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
මව්බිමෙන් පුවත්: කිසිම දරුවෙකුට පාසල් අධ්‍යාපනය මඟ ඇරෙන්න දෙන්නෙ නෑ - ජනපති / පාර්ලිමේන්තු නි. මහ
2026/01/30
මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
SBS සිංහල පුවත්: මාරාන්තික නිපා වෛරසයේ පැතිරීම පිළිබඳව ඕස්ට්‍රේලියානු රජය අවධානයෙන්
2026/01/30
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 30 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
Podcast reviews
Read SBS Sinhala - SBS සිංහල වැඩසටහන podcast reviews
Podcast sponsorship advertising
Start advertising on SBS Sinhala - SBS සිංහල වැඩසටහන relevant audience podcasts
You may also like to advertise on these Podcasts

4.5183105
Cybersecurity Today
Jim Love

4.612586704
Business Wars
Audible

4.810894534
Something to Wrestle with Bruce Prichard
Podcast Heat

4.719651
Jewish History Nerds
Unpacked

4.8290592000
The Michael Knowles Show
The Daily Wire

4.819122000
Football Ramble
Stak

4.720231222
Everyone's Business (But Mine) with Kara Berry
Kara Berry

4.67662000
Mark Narrations - Reddit Stories
Mark B

4.687371057
Get Sleepy: Sleep meditation and stories
Slumber Studios

4.91873376
Raising Boys & Girls
That Sounds Fun Network
